මෙන්න ඕනම number එකකට එන call Hack කරන හැටි....
මේන්න මේමයි කරන්නෙ
මුලින්ම හැක් කරන්න ඕනි කෙනාගේ Phone එකේ මං දීලා තියෙන Code ගහන්න.
මෙතන "X" ලකුන වෙනුවට ඔයාගෙ අංකය යොදන්න.
උදා :- "*62*0771231231#"
මෙතනින් ඔයාට කැමති Code එකක් තෝරගන්න.Test කරලා බලන්න.
**62*XXXXXXXXXX#
මේ අංකයෙන් වෙන්නේ ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි - SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන CALLS අපේ Number එකට එනවිදියට හදන්න.
මේක Deactivate(අක්රීය) කරන්න #62# අංකය අමතන්න.
**61*XXXXXXXXXX#
මේකෙන් වෙන්නේ එයා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #67# අංකය අමතන්න.
**21*XXXXXXXXXX#
මේ අංකය අංකය දැම්මොත් එයාට එන හැම Call එකක්ම එන්නේ ඔයාගේ Number එකට.
මේක Deactivate කිරන්න #21# අංකය අමතන්න.
සමහර Phone වලට මේ Code ගහන්නැතුව Divert කරන්න පුලුවන් ඒකට Settings >> Calls >>
Diver Calls.මගින් කරගන්න පුලුවන්.
ඔයාගේ Number එකත් Hack වෙලා කියලා හිතෙනවනම් Deactivate කරලා දැන්මනම් හරි.ඒකට Settings >> Calls >> Diver >> Deactivate all
කරලා දාන්න.
තේරෙන්නැති දෙයක් තියේ නම් Comment කරලා අහන්න.
මෙය හැම Phone එකටම ලබා දී ඇති පහසුකමක් වන අතර මෙමගින් වන පවුල් කඩාකප්පල් වීම් ආදියට මන් වගකියනු නොලැබේ......






0 Comments:
Post a Comment